කොරෝනා වෛරසයට එරෙහි ඖෂධ සොයාගත්තා - චීනය කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 27, 2020

කොරෝනා වෛරසයට එරෙහි ඖෂධ සොයාගත්තා - චීනය කියයි

චීනය මූලික කරගෙන පැතිරි යන කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගත් බව චීන මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රතිජීවකයට කොරෝනා වෛරසයට එරෙහිව ක‍්‍රියාත්මක වන බව වාර්තාවන්හි සඳහන්ය.
මේ අතර චීනය තුල වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිතව් 4000 ඉක්මවා ඇති බව ද එම මාධ්‍ය වාර්තා කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad