කොලඹ සියළු චීන කම්කරුවන් කොරෝනා පරීක්‍ෂාවකට ලක් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 27, 2020

කොලඹ සියළු චීන කම්කරුවන් කොරෝනා පරීක්‍ෂාවකට ලක් කෙරේ !

චීන කම්කරුවන් සේවයේ යොදවා සිටින කොළඹ නගරය ඇතුළු රට පුරා පිහිටි වැඩ බිම් වල සිටින චීන ජාතිකයන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් විසින් එම ස්ථාන වලට ගොස් පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.

මේ වනවිට චීන ජාතිකයන් විශාල පිරිසක් මෙරට වැඩබිම්වල රැඳී සිටින අතර චීනයේ අවුරුදු සමය වෙනුවෙන් එරටට ගොස් සිටි පිරිසද ආපසු මෙරටට පැමිනෙමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad