"බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම, ප්‍රජාතන්ත්‍රවාදය මකා දැමීමක්" - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 9, 2020

"බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම, ප්‍රජාතන්ත්‍රවාදය මකා දැමීමක්"

බැඳුම්කර වංචා පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම යනු විවෘතභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය ඉතා කෲර ලෙස හා ලජ්ජාවක් නැතිව මකා දැමීමක් බව ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා පවසයි.

"බැඳුම්කර මුදල් කියන්නෙත් මහජන මුදල්. ඒවා ගැන සොයන්න වියදම් කළ මිලියන 900ත් ජනතාවගේ මුදල්. තමන්ගේ මුදල් වලට සිදුවුනේ කුමක්දැයි සොයන්න නැවත ජනතාවගේම මුදලින් මිලියන 900ක් වියදම් කෙරුවට පස්සේ, කතානායකට තියෙන සදාචාරමය අයිතිය කුමක්ද ඒ වාර්තාව ජනතාවට නොදී සේප්පුවක යතුරු දාලා තියා ගන්න?," යන්න සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් එම මහතා ප්‍රශ්ණ නගයි.

කුසල් පෙරේරා මහතාගේ ෆේස්බුක් සටහන පහත දැක්වේ :

No comments:

Post a Comment

Post Bottom Ad