රන්ජන් ස්මාර්ට් ගේමක් ගහයි... කඩිමුඩියේ හඬපට පටිගත කර සමාජජාලවට මුදාහරී… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 9, 2020

රන්ජන් ස්මාර්ට් ගේමක් ගහයි... කඩිමුඩියේ හඬපට පටිගත කර සමාජජාලවට මුදාහරී…

සමාජජාලාවල වේගයෙන් ව්‍යාප්ත වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිදුවීම ව්‍යාකූල කර දැමීම සඳහා කඩිනම් සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
එනම් ඔහු විසින් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු යොදා ගෙන නැවතත් හඬ පට සකසා ඉක්මනින් සමාජ ජාල වලට මුදාහැරීමයි.

ඒ අනුව තෙවන පාර්ශවීය පුද්ගලයන් සම්බන්ධ කරගෙන ආණ්ඩුවට සම්බන්ධ හෝ වෙනත් ප්‍රසිද්ධ චරිත කීපයක් ඉලකක් කරමින් සිදු කරන සාකච්චා හඬ පට මෙසේ සමාජ වෙත මුදා හැරීමට ඔවුන් කටයුතු කරමින් ඇත.

මෙමගින් සැබෑ හඬපටවල බරපතළ තත්වය යටපත් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වන්නේ යයි ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad