ශිෂ්‍යයෙකුට පාන් කැවූ දීගොඩට හිර බත් කවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 23, 2020

ශිෂ්‍යයෙකුට පාන් කැවූ දීගොඩට හිර බත් කවයි !

විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බව කියූ දීගොඩ කුමාර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත නියෝග කළේය.

පිළියන්දල මාධ්‍ය මහා විද්‍යාලයේ පැවති සුව කිරීමේ මෙහෙදී පාසල් ශිෂ්‍යයෙකුට පාන් කැවීමේ සිද්දියට අදාලව දීගොඩ කුමාරව එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
31 වන දිඋන දක්වා දීගොඩ කුමාර බන්ධනාගාර ගත කෙරුණි.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරූපා සේරසිංහ සහා තරංගමාලා ගමගේ පෙනී සිටියහ.

කලණ වීරසිංහ


No comments:

Post a Comment

Post Bottom Ad