තමන් හැම සියලුම වර්ගයේ චිත්‍රපට බලන බවත් හැංගි හොරා ඒ වැඩ නොකරන බවත් ඔහු සඳහන් කළේය.
හින්දි දෙමළ ඉංග්‍රීසි ආදී ඔ්නෑම භාෂාවක චිත්‍රපට තමන් බලන බවද ඔහු පැවසීය.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ පෙනී සිට ඇප නියම වීමෙන් පසු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


No comments:
Post a Comment