මැති ඇමති සගයෝ මගහරිති… සුවදුක් බලන්න කවුරුත් නොඑයි… රන්ජන් වැලිකඩ තනිවෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 24, 2020

මැති ඇමති සගයෝ මගහරිති… සුවදුක් බලන්න කවුරුත් නොඑයි… රන්ජන් වැලිකඩ තනිවෙයි !

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට අමුත්තන් කිසිවෙකුත් නොපැමිණෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඊයේ (24) සැකකාර මන්ත්‍රීවරයා හමුවීමට පැමිණ ඇත්තේ නීතිඥවරයෙකු පමණක් බවද පැවසේ.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිසිවෙකුත් පැමිණ නැතැයිද දැනගන්නට තිබේ.

අමුත්තන් ලෙස සාමාන්‍ය ජනතාව කිසිවෙකුත් ගතවූ කාලය තුළ බන්ධනාගාරයට පැමිණි බවත් වාර්තා වී නැතැයි ද ඒ හේතුවෙන් අමුත්තන් හමුවීමේ ස්ථානයට සැකකාර මන්ත්‍රීවරයා රැගෙන යාම සිදුවී නැති බවත් වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad