ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන ඉල්ලා අස්වේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 7, 2020

ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ කුමාරසිංහ සිරිසේන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ බව අද කොළඹ කොටස් වෙළඳපල වෙතද දැනුම්දී තිබේ.

කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු ද වෙයි.

ඔහු මාසික වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටියක පමණ මුදලක් ලබාගත් බවට වෘත්තීය සමිති විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad