හිරුණිකාට කොටට ඇදගෙන එන්න කිවුවේ දුවගෙන ගොස් හොරු අල්ලන්යි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 25, 2020

හිරුණිකාට කොටට ඇදගෙන එන්න කිවුවේ දුවගෙන ගොස් හොරු අල්ලන්යි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොටට ඇඳගෙන එන්නැයි දුරකතනයෙන් අමතා ඇත්තේ දුවගෙන ගොස් හොරු ඇල්ලීමට බව රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

රාමනායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇතැයි ද ඔහු පැවසුවේය.

කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad