ගෝටාභය වැලිකඩ දමන්න රන්ජන් සහ කොළඹ ප‍්‍රධාන විනිසුරු කුමන්ත‍්‍රණ කරලා ? හඬ පටය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 7, 2020

ගෝටාභය වැලිකඩ දමන්න රන්ජන් සහ කොළඹ ප‍්‍රධාන විනිසුරු කුමන්ත‍්‍රණ කරලා ? හඬ පටය මෙන්න

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක යයි කියන හඬපටයක් සමාජජාලාවල සංසරණය වෙමින් ඇත.


පසුගිය රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස සිටියදී රාමනායක මහතාට එහිදී පවසන්නේ තමන් පවසන ලෙස චෝදනා කළොත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

එම හඬපටයේ එක් අවස්ථාවක රාමනායක මහතා සහ විනිසුරුවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම ගැනද සාකච්ඡා කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad