ඇමරිකාව ගල්ෆ් කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කරවීම් තාවකාලිකව අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 7, 2020

ඇමරිකාව ගල්ෆ් කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කරවීම් තාවකාලිකව අත්හිටුවයි


ඉරානය, ඉරාකය, පර්සියානු ගල්ෆ් කලාපය සහ  ඕමාන් ගල්ෆ් කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කරවීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කළා.

ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

ඊට හේතුව ඉරාකයේ ඇමරිකානු කදවුරු දෙකකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික සංඛ්‍යාවක් එල්ල කිරිමත් සමගයි.

No comments:

Post a Comment

Post Bottom Ad