අත්පුඩි සද්දේ මැද්දේ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ කරපු අමුතු වැඩේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 2, 2020

අත්පුඩි සද්දේ මැද්දේ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ කරපු අමුතු වැඩේ !

8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

එහිදී පාර්ලිමේන්තුවේ බොහෝ මැති ඇමතිවරුන් පැමිණ සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වන කුමාර වෙල්ගම එහිදී විපක්ෂයේ ප්‍රසාදයට බඳුන් වුනා.


ඒ කුමාර වෙල්ගම අද එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීන්ගේ අත්පුඩි ශබ්ධය මැද්දේ විපක්ෂයේ අසුන් ගැනීමයි. කෙසේ නමුත් එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ මුහුණු වල දකින්න තිබුනේ යම්කිසි දුක පිරි සැකයක්.

කෙසේ හෝ විපක්ෂයේ අසුන් ගත් කුමාර වෙල්ගම තම අසුනේ සිට ආණ්ඩු පක්ෂයේ සිටි දයාසිරි ජයසේකරට අතවනූ ආකාරයත් අපිට දැකගන්නට ලැබුනා.


No comments:

Post a Comment

Post Bottom Ad