ගත් ණය නොගෙවන්න රන්ජන්-පියුමි බලය යොදා සැලසුම් කරලා.. ප‍්‍රියාන් මැණික් පොලීසියේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 25, 2020

ගත් ණය නොගෙවන්න රන්ජන්-පියුමි බලය යොදා සැලසුම් කරලා.. ප‍්‍රියාන් මැණික් පොලීසියේ..

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට විරුද්ධව මැණික් ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ප්‍රියංග පුෂ්පකුමාර මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
තමන්ගෙන් ලබාගත් ණය මුදලක් ගෙවීම ඇය විසින් පැහැර හැර ඇති බවට ප්‍රියංග පුෂ්පකුමාර එම පැමිණිල්ලේ චෝදනා කරයි.

ණය මුදල නොගෙවා සිටීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාද බලය යොදා ඇති බලය උදව් කර ඇතැයිද පැමිණිල්ලෙන් කියා සිටී.

මෙම මුදල් ලබා ගැනීම සදහා තමන් ඉහලම නීති ක‍්‍රියාමාර්ග ගන්නා බවත් සෙසු ණයකරුවන්ටද මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

රන්ජන් රාමනායක සහ පියුමි හංසමාලි අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයකද ප්‍රියංග පුෂ්පකුමාර සම්බන්ධයෙන් සාකච්ඡා විය.

No comments:

Post a Comment

Post Bottom Ad