ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීඝ‍්‍ර පහළ යමක් මේ දිනවල දක්නට ලැබෙයි.
මාසයක කාලයක් ඇතුළත බොරතෙල් මිල 20% කින් පමණ පහළ ගොස් ඇත.
මේ තත්ත්වය මත දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් පහළ යන්නේ දැයි අප කළ විමසීමකදී ඛනිජතෙල් අමාත්‍යාංශය ප්‍රකාශකයෙකු සදහන් කළේ මෙතෙක් එවන් සූදානම් නැති බවයි.
Sunday, February 9, 2020
මසක් ඇතුලත බොරතෙල් මිල 20%කින් අඩුවෙයි.. මෙරට ඉන්ධන මිල අඩුවීමක් නෑ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment