උතුරු තායිලන්තයේ වෙළඳ සංකීරණයකදී ඒහි සිටි සිවිල් වැසියන් හට හමුදා නිළධාරියෙකු විසින් ඒල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 26ක් ජීවිතක්ෂයට පත්ව 57 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
32 හැවිරිදි ජක්‍රපත් තොම්මා නැමති මෙම නිලධාරියා හට වෙඩි තබා ඝාතනය කළ බව තායිලන්ත පොලිස් සහ ආරක්ෂක අංශ රොයිටර් පුවත් සේවය වෙත දන්වා ඇත.
මෙම හමුදා නිලධාරියා තායිලන්තයේ කෝරාට් ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණය ට ඇතුළු වීමට පෙර ජ්‍යෙෂ්ඨට නිලධාරියෙකුගේ නිවසට ගොස් පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.. ස්වයංක්‍රීය ගිනි අවි රැගෙන හමුදා රථයකින් නැවතත් සාප්පු සංකීර්ණයට ඇතුලුවී ඇති ඔහු ඉන් අනතුරුව සෙසු පුද්ගලයින් වෙත වෙඩි තැබීම සිදු කර ඇත.
Sunday, February 9, 2020
තායි වැසියන් 26ක් නැසූ හමුදා නිළධාරියා ආරක්ෂක අංශ විසින් ඝාතනය කෙරේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment