2012 වසරේ පන්දුවාර විස්සයි විස්ස තරඟයකදී පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන ඔහු එක්දින තරඟ 49කදී කඩුලු 53ක් සහ විස්සයි විස්ස තරඟ 24කදී කඩුලු 25ක් බිඳහෙලා තිබෙනවා.
මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන සචිත්‍රට 2016 වසරේ සැප්තැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති පන්දුවාර 20-20 තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිවන්නේ නැහැ.


No comments:
Post a Comment