මොරගහක්ද ජලාශයේ ලීක් එක මගේ ඇගේ ගහන්න හදනවා - හිටපු ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 7, 2020

මොරගහක්ද ජලාශයේ ලීක් එක මගේ ඇගේ ගහන්න හදනවා - හිටපු ජනපති

මොරගහකන්ද ජලාශයේ ඇති ජල කාන්දුව තමන්ගේ ඇඟේ ගැසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එම ජලාශය වසර 7කින් සදා නිම කිරීමට නියමිතව තිබුණ ද තමන් ජනාදිපති වී වසර තුනකින් වැඩ අවසන් කළ බවද ඔහු පැවසීය.
ඕනෑම ජලාශයක ජලය කාන්දු වීම සාමාන්‍ය දෙයක් බවත් රන්දෙණිගල, වික්ටෝරියා, පරාක්‍රම සමුද්‍රය ආදී ජලාශවලද ජල කාන්දු සිදුවන බවද ඔහු සඳහන් කළේය.

උත්සවයක් අමතමින් මිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad