එම හඬ පට වල ජාතික ආරක්ෂාවට හානිදායක හා අසභ්‍ය වචන ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට එහිදී තීරණය කර ඇත.
ඉන්පසු කතානායකවරයා විසින් තවදුරටත් පරීක්ෂා කර සුදුසු පියවරක් ගත යුතු යයි කාරක සභාව තීරණය කර තිබේ.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment