රුහුණු ගිරුවාපත්තුවේ පන්සල් හා පිරිවෙන් වල දහම් අධ්‍යාපනය නගා සිටුවීමට කැප ව් ක්‍රියාකල තංගල්ලේ ගෝතම ස්වාමීන්වහන්සේ ගැන මේ සටහන ලියවෙයි.දහම් පාසල් අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීමට දහම් දැනුම වැඩසටහන් පැවැත්වේ.
මේම පවත්වන වැඩසටහන් වඩාත් ගුණාත්මක ස්වරූපයකින් පවත්වා එම දහම් දැනුම තරග වල ජයග්‍රහකයන්ට තම පුද්ගලික මුදලින් ත්‍යාග හා පදක්කම් වැනි දිරිගැන්විම් ලබා දෙමින් හා අඩු අදායම්ලාභි පවුල්වල දරු දැරියන්ට දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපනය ලැබිමට උපකාර කරමින් තංගල්ලේ ගෝතම ස්වාමීනවහන්සේ ඉටුකරනු ලබන මෙහෙය ඉතා ප්‍රශසංසනියය.
මේ නිසාවෙන් ගිරුවාපත්තුවේ ජනතාව ගේ ජනහදවත් දිනාගත් තංගල්ලේ ගෝතම ස්වාමීනවහන්සේ මීලග දියවන්නාවේ පිපෙන නෙලුම් පොහොට්ටුවක් වීම හම්බන්තොට ජනාතාව ගේද පැතුමයි.
- පි.පි ජයසුරිය.
Thursday, February 13, 2020
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම් අධ්‍යාපනය නගා සිටුවීමට කැපවු තංගල්ලේ ගෝතම ස්වාමීනවහන්සේ.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment