හිටපු ජනපති මෛත‍්‍රිගේ දියණිය නීතීඥවරියක් ලෙස දිවුරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

හිටපු ජනපති මෛත‍්‍රිගේ දියණිය නීතීඥවරියක් ලෙස දිවුරයි

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ දියණිය වන ධරණී සිරිසේන නීතිඥවරියක් ලෙස දිවුරුම් දී තිබේ.

අද දිනයේ මෙම දිවුරුම් දීම සිදු වුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දිය.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පැමිණ සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad