වනජීවී නිලධාරිනිය කතාකල විදිහ වැරදියි - සරත් කුමාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 13, 2020

වනජීවී නිලධාරිනිය කතාකල විදිහ වැරදියි - සරත් කුමාර

මීගමු කළපු සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී වනජීවී නිළධාරිනී දේවානි ජයතිලක අදහස් දැක්වූ ආකාරය සුදුසු නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා පවසයි. රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා එම අවස්ථාවේ කිසිදු ආකාරයකින් පරුෂ වචනයක් හෝ නරක වචනයක් භාවිතා නොකළ බවද ඔහු සඳහන් කළේය.
ධීවරයන්ගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදාල නිලධාරිනිය අදහස් පල කල අයුරු නොගැලපෙන බවද ඔහු කියා සිටියේය.

අදාල සාකච්චාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

එදින එම සාකච්ඡා මන්ත‍්‍රී සරත් කුමාර ගුණරත්නද එක්ව සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad