වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් මේ බව දැනුම් දී ඇත.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ගිහාන් පිලපිටිය විනිසුරු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝගය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යවා ඇත.
අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ.


No comments:
Post a Comment