පාස්කු ප්‍රහාරය කාටත් කලන් තාත්තා දැනගත් හැටි අහන්න හරීන්ව පොලිසියට පොලිස් විමර්ශන ඒකකයට කැඳවලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 11, 2020

පාස්කු ප්‍රහාරය කාටත් කලන් තාත්තා දැනගත් හැටි අහන්න හරීන්ව පොලිසියට පොලිස් විමර්ශන ඒකකයට කැඳවලා

පාස්කු ප්‍රහාරය ගැන කලින්ම තම පියාගෙන් තොරතුරක් දැනගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (11) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබුණා.
2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ප්‍රහාරය එල්ල වන බවට තම පියා දැනුවත් වී ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කර තිබූ නිසා දේව මෙහෙයට නොගිය බවට ඔහු කළ බව කියන ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා මෙලෙස කොමිසමට පැමිණියා.

පෙරවරු 9.00ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ ඇති අතර දහවල් 12.00ට පමණ ප්‍රකාශය ලබාදී කොමිසමෙන් පිටව ගියා.




No comments:

Post a Comment

Post Bottom Ad