එන ඡන්දෙදි වෙන්ව තරග කලොත් සමහරවිට අපි පරදිනවා - ඇමති විදුර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

එන ඡන්දෙදි වෙන්ව තරග කලොත් සමහරවිට අපි පරදිනවා - ඇමති විදුර

දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළහොත් ජයග්‍රහණය කරන බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

නමුත් වෙන්ව තරග කළහොත් අඩුවෙන් දිනීම හෝ හෝ ඇතැම්විට පරාජයට පත් විය හැකි බවද ඇමතිවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ දී පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad