අවුරුද්දක් යන්න කලින් මේ ආණ්ඩුවට පයින් ගහල එලවනවා - ශ‍්‍රීලනිප මූලස්තානයේ සිට මාධ්‍ය ප‍්‍රකාශක කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

අවුරුද්දක් යන්න කලින් මේ ආණ්ඩුවට පයින් ගහල එලවනවා - ශ‍්‍රීලනිප මූලස්තානයේ සිට මාධ්‍ය ප‍්‍රකාශක කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කියන විවිධාකාරය කතා අසා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින්නේ නපුන්සකයන් නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැණ වැදී ජය ගැනීමට පුළුවන් යයි හිතන්නට එපා යැයි ඔහු පොදුජන පෙරමුණේ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ කරන්නේ ලොකු අවුලක් යැයි අද මහජනතාව කියන බවත් පැවසූ ඔහු මේ ආකාරයෙන් කටයුතු කළ හොත් මේ ආණ්ඩුවට අවුරුද්දක් යන්න පෙර මිනිසුන් පයින් ගසා එළවා දමන පැවසීය.

මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad