අද වන විට මෙරට රෝහල් කිහිපයක කොරෝනා වෛරස් ආසාදනය වී යැයි සැක සහිත පුද්ගලයන් 103 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරු 10 ට නිකුත් කරන ලද වාර්තාව අනුව වැඩිම පුද්ගලයන් ප්‍රමාණයක් රදවා සිටින්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේය. එහි සිටින ප්‍රමාණය 35 දෙනෙකි.
රට පුරා රෝහල් කිහිපයක රඳවා සිටින රෝගීන් ප්‍රමාණයන් පහතින් මෙහි දැක්වේ.
Saturday, March 14, 2020
කොරෝනා යයි සැක 103ක් රට පුරා රෝහල්වල.. ලයිස්තුව මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment