ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් 3 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට කොරෝන ආසාධිත සංඛ්‍යාව 21ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
No comments:
Post a Comment