ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
වයස අවුරුදු 13 ක් ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි වෛද්‍යවරයා කියා සිටියේ.
මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා
Monday, March 16, 2020
Home
ප්රවෘත්ති
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගනියි - ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගනියි - ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment