පලමු කොරෝනා රෝගීන් දෙදෙනාගේ තත්වය යහපත් අතට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 13, 2020

පලමු කොරෝනා රෝගීන් දෙදෙනාගේ තත්වය යහපත් අතට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද කොරෝනා ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ගේ තත්ත්වය යහපත් අතට හැරී තිබේ.

එම රෝහලේ වෛද්‍යවරුන් කියා සිටින්නේ ඊයේ පස්වරුව වන විට ඔවුන් දෙදෙනාගේ තත්වය යහපත් අතට හැරී තිබූ බවයි.

මෙරටදී කොරෝනා වෛරසය වැලදුනු පලමු හා දෙවන ශ‍්‍රී ලාංකිකයන් මෙසේ අංගොට උණ රෝහලට ඇතුළු කර ඇත.

ඔවුන් දෙදෙනා රෝහල තුල වෙන වෙනම නිරෝධානය සදහා යොදවා සිටී.

මෙරට තුල දැනට කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු රෝහල්ගතව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad