කොරෝනා සැක තවත් විදේශිකයන් සිවු දෙනෙකු IDH රෝහලට.. 26 සිට මෙරට සංචාරය කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 13, 2020

කොරෝනා සැක තවත් විදේශිකයන් සිවු දෙනෙකු IDH රෝහලට.. 26 සිට මෙරට සංචාරය කරලා

කොරෝනා වෛරස් ආසාදිත යැයි සැක සහිත තවත් විදේශීය ජාතිකයන් සිව් දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර තිබේ.

අද පෙරවරුවේ මෙම පෝලන්ත ජාතිකයන් සිවු දෙනා රුසියාව බලා පිටත් වී යාමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ මූලික රෝග ලක්ෂණ පෙන්වීම නිසා උණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 26 වැනිදාය.


No comments:

Post a Comment

Post Bottom Ad