අහුවෙන්න එපා - කො​රෝනාවෙන් පුද්ගලික රෝහල් මඩි තරකර ගැනීමේ වෑයමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 11, 2020

අහුවෙන්න එපා - කො​රෝනාවෙන් පුද්ගලික රෝහල් මඩි තරකර ගැනීමේ වෑයමක්

කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් රුපියල් 3000ක් පමණ වැය වන කො​රෝනා පරීක්ෂාවට රුපියල් 17000ක මුදලක් අය කිරීමේ වැඩපිළිවෙළක් ඊයේ (11 ) සිට ආරම්භ කර ඇති බවට වූ පැමිණිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී තිබෙනවා.
කොරෝනා වැලඳී ඇති බවට සැකපිට රෝහල්ගත කරන ​රෝගීන්ට මෙම පරීක්ෂාව බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය විසින් නොමිලේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad