වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.
ඒ අනුව කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගීන් 28 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.
ඊයේ දිනය වන විට සැක සහිත පුද්ගලයන් 212 දෙනකු රෝහල්ගතව සිටියේය.
අද දිනයේ සම්පුර්ණ වාර්තාව මෙසේය.



No comments:
Post a Comment