අමාත්‍ය මහින්ද අමරවීර විසින් බාල උදුලු තල හා වෙනත් භාණ්ඩ බෙදමින් එජාප පාක්ශිකයින් ගේ ජන්දය ලබාගැනිමට උත්සාහ කරන බව හිටපු.රාජ්‍ය ඇමති දිලිප් වෙදාරචිචි පවසයි.
තවද පොහොටිටුවෙ පාක්ශිකයින්ට මනාප ලබා දීමෙදි මහින්ද අමරවීරට මනාප ලබානොදි එම මනාප නාමල් රාජපක්ශට ලබාදෙන ලෙස තම ඉල්ලා සිටින බව හෙතෙම ජනහමුවක් අමතමින් පැවසීය.
Tuesday, March 17, 2020
"අමරවීරට මනාප දෙන්න නොදි නාමල්ට දෙන්න."- හිටපු.රාජ්‍ය ඇමති දිලිප්.[Video]
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment