ඔවුන් ගුවන්තොටුපල පරිශ්‍රයේදී කියා සිටින්නේ මෙය අසාධාරණ ක්‍රියාවක් බවයි.
එමෙන්ම නිරෝදායන මධ්‍යස්ථානයේදී වතුර බෝතලය පටන් සියල්ල මුදලට ගැනීමට සිදුව ඇති බවද ඔවුන් සඳහන් කරයි.
එමෙන්ම පැය ගණනාවක් තිස්සේ රස්තියාදු කරවා ඇති බවත් ප‍්‍රවාහන පහසුකම් හෝ ලබා දී නැති බවත් ඔවුන් චෝදනා කරති.
අද පෙරවරුවේ කොරියාවේ සිට පැමිණි පිරිස් සමාජ ජාල වෙත වීඩියෝ මුදාහරිමින් මේ ආකාරයෙන් සඳහන් කළහ.


No comments:
Post a Comment