ඊට හේතුව ඇත්තේ තමන්ට ජාතික ලැයිස්තුවත් තම දියණියට අපේක්ෂත්වයත් දෙන ලෙස කළ ඉල්ලීමකට රනිල් වික්‍රමසිංහ එකඟ නොවීමයි.
කෙසේ වුවද දියණියට කන්ද උඩරටින් තරග කිරීමට සහ ලක්ෂ්මන් කිරිඇල්ලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්ද ලබා දීමට සජිත් ප්‍රේමදාස පොරොන්දුවක් එකඟ වී තිබේ.
මෙතෙක් රනිල් පාර්ශ්වය නියෝජනය කළ ලක්ෂ්මන් කිරිඇල්ල සජිත් ප්‍රේමදාස පාර්ශ්වය වෙත පැමිණ ඇත්තේ මෙම එකඟතාව අනුවය.


No comments:
Post a Comment