අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් ඇතුළු දෙදෙනෙකු පෙරේදා (14) සවස අත්අඩංගුවට ගත් අතර මේවනවිට රැඳවුම් නියෝග යටතේ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තාවේ.
-colombotoday


No comments:
Post a Comment