එමෙන්ම වෛරසය මේ වන විට සමාජයේ පැතිරීම ඉතා අවම මට්ටමක පවතින බව ද ඔහු පැවසීය.
ශ‍්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ පැතිරීමේ උපරිම තත්වයේ බවත් කී ඔහු පවතින සීමා ලිහිල් කල පසු එය ඔ්නෑම මොහොතක වෙනස් විය හැකි යයිද කියා සිටියේය.
එනිසා සීමා ලිහිල් කිරීමෙන් පසුවද සමාජ දුරස්ථභාවය රකිමින් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.


No comments:
Post a Comment