තත්වය භයානකයි.. මැතිවරණය පවත්වන්න බෑ..- අනුර කුමාර මැකොට ලියයි.. පරණ පාර්ලිමේන්තුව කැදවන්නත් කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 15, 2020

තත්වය භයානකයි.. මැතිවරණය පවත්වන්න බෑ..- අනුර කුමාර මැකොට ලියයි.. පරණ පාර්ලිමේන්තුව කැදවන්නත් කියයි..

කොරෝනා ව්‍යාප්තිය පැවතෙද්දී මහතා මහමැතිවරණය පැවැත්වීමෙන් ඇතිවිය හැකි ගැටලු සම්බන්ධයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ කොමිසන් සභාවේ අවධානය යොමුකර ඇත.

එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම කරුණු දැක්වීම කර තිබේ.

ඒ අනුව තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉක්මන් දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙසද සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

අනුර දිසානායක මහතා මෑතක දී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ පවතින තත්ත්වය මත මැතිවරණය පැවැත්වීම කල්දමා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad