එම ගිලන් රථය පැදවූ රියදුරා කොරෝනා ආසාදිතයකු බව හෙළි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
අදාළ රියදුරා විදුර කඳවුරේ තැන් කිහිපයකම සැරිසරා තිබීම හේතුවෙන් විදුර නාවික හමුදා කදවුර කිසිවකුට ඇතුළුවීමට හා පිටවීමට තහනම් කරමින් හුදෙකලා කර ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග කියා සිටී.


No comments:
Post a Comment