20 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලය විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව රජයේ මුද‍්‍රණාලාධිපතිනිය සදහන් කරයි.
ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.
නීතිපතිවරයා විසින් දැනුම් දී තිබුණේ මෙය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අනවශ්‍ය බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ප්‍රමාණවත් බවත්ය.
19 වන සංශෝධනයේ වගන්තිය විශාල ප්‍රමාණයක් මෙමගින් අහෝසි කිරීමට නියමිතය.
Wednesday, September 2, 2020
19 අහෝසිය ස්ථිරයි.. 20 ගැසට් පත‍්‍රය මුද‍්‍රණයේ !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment