ජනප‍්‍රිය නළු නිළියන් 14කට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 26, 2020

ජනප‍්‍රිය නළු නිළියන් 14කට කොරෝනා


මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් 14 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.

එක් රංගන ශිල්පියෙකුට කොරෝනා වැළඳී තිබුණද එය නොතකා දිගටම රූගත කිරීමේ යෙදී හේතුවෙන් මෙම ව්‍යාප්තිය සිදුව ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

No comments:

Post a Comment

Post Bottom Ad