අරලියගහ මන්දිරය ලොක්ඩවුන්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

අරලියගහ මන්දිරය ලොක්ඩවුන්..

අග‍්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය තාවකාලිකව වසා වසා දමා ඇතැයි ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් සඳහන් කර තිබේ. එහි කාර්ය මණ්ඩලයට ද නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන්නැයිද ලෙසද දැනුම් දී ඇතැයි එහි දැක්වේ.

මෙම පියවර ගෙන ඇත්තේ අරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ නියුතු ආරක්ෂක සෙබළුන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන්නේ අරලියගහ මන්දිරයයේ නොව විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේය.

No comments:

Post a Comment

Post Bottom Ad