ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට බැවින් ඒ මහතා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි.
කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා තවමත් ඒ පිළිබඳ දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි කැටගොඩ මහතා සඳහන් කළේ.
එසේම බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමේ ඉඩ ලබාදීම සඳහා තමන් සැදී පැහැදී සිටින බවත් කැටගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:
Post a Comment