දිිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිසමට ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 24, 2020

දිිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිසමට ?

මෙරට ප්‍රකට ව්‍යාපාරික වන දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කරයි.

විනිශ්චකාර ජගත් බාලපටබැඳි මහතා විසින් එම කොමිසමේ සභාපති ධුරය හොබවයි.

එහි සෙසු සාමාජිකයන් නිමල් කරුණාසිරි, ඉන්ද්‍රානි සුගතදාස, ටී.ආර්.සී. රුබේරු, ඩයන් ගෝමස්, හේමා ධර්මවර්ධන, ඩබ්.එච්. පියදාස යන අය අයත් වන බවද තව දුරටත් සදහන්ය.

මේ පිලිබදච අද පාර්ලිමේන්තුවේදීද විපක්‍ෂය විසින් ප‍්‍රශ්ණ කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad