පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා - මධුෂා රාමසිංහ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා - මධුෂා රාමසිංහ


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක් සංවිධානයේ සභාපතිනි රංගන ශිල්පිනී මධුෂා රාමසිංහ සඳහන් කරයි.
වත්මන් රජය යටතේ කාන්තාව සුරක්ෂිත යැයි පවසන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය එවෙලේ කොහේ සිටියේද තමන් ප්‍රශ්න කරන බවද ඇය කියා සිටියාය.

තමන්ට එම ලිංගික බලපෑම් කළ පුද්ගලයන්ට ජනතාව සාධාරණයක් අද ඉටු කර තිබෙන බවත් මහ මැතිවරණයේදී තරග කලද ඔවුන් කිසිවකු අද පාර්ලිමේන්තුව යවා නැති බවත් ඇය පැවසුවාය. මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.




ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

No comments:

Post a Comment

Post Bottom Ad