රනිල් සහ මුරුත්තෙට්ටුවේ හිමියන් අතර හමුවක් පැවති බව හෙළිවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 4, 2020

රනිල් සහ මුරුත්තෙට්ටුවේ හිමියන් අතර හමුවක් පැවති බව හෙළිවේ !

ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් ඊයේ (04) දින නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණ ගැසී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරනවා. එහිදී මුරුත්තෙට්ටුවේ හිමියන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර පැය 2ක පමණ කාලයක් සාකච්ජා පැවැත්වී ඇති බව වාර්තා වනවා.

මෙහිදී පෞද්ගලික කරුණුවලට අමතරව දේශපාලන කරුණු රැසක්ද සාකච්ජා වීී ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad