කොරෝනාත් මට සුව කරන්න පුලුවම් - චමුදිත ඉදිරියේ විශ්ව ශක්තියෙන් වැඩ පෙන්වූ හාමුදුරුවෝ [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 4, 2020

කොරෝනාත් මට සුව කරන්න පුලුවම් - චමුදිත ඉදිරියේ විශ්ව ශක්තියෙන් වැඩ පෙන්වූ හාමුදුරුවෝ [VIDEO]


කොරෝනා රෝගය තමන්ටහැකි බව ආචාර්ය දෙල්දූවේ ඤානසුමන හිමි පවසයි.

එම ස්වාමීන් වහන්සේ පවසන්නේ තමන්ගේ මනස දියුනු කරගෙන ඇති බවත් විශ්ව ශක්තිය උපයෝගී කරගෙන මෙවැනි රෝග සුව කර හැකි බවයි..

එම හිමි වැඩදුරටත් පැවසූයේ තමන් වසර 20ක සිට මෙය සිදු කරන බවයි.

එම ස්වාමීන් වහන්සේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත්වු සාකච්ඡාව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad