අමු මාළු කෑවාට සජිත් මට තෑන්ක්ස් කලා.. දැං මාළු මිලගිහින්.. මං ලෝකය හිනැස්සුවේ නෑ..- වෙදාරච්චි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

අමු මාළු කෑවාට සජිත් මට තෑන්ක්ස් කලා.. දැං මාළු මිලගිහින්.. මං ලෝකය හිනැස්සුවේ නෑ..- වෙදාරච්චි

තමන් මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු කෑම මෝඩ වැඩක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි. තමන් අමුවෙන් මාළු ආහාරයට ගැනීම නිසා මේ වන විට මාළු වෙළඳාම ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

තමන් ද මාළු කාරයෙක් නිසා මෙම කටයුත්ත කළ ද හරිනම් මෙසේ කළ යුතුව තිබුණේ ආණ්ඩුවේ ධීවර ඇමති බව ද ඔහු සඳහන් කළේ ය.

තමන් ලෝකය හිනැස්සුවේ නැති බවත් එම කටයුත්තට සජිත් ප්‍රේමදාස මහතා දොස් පැවරැවේ නැති බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad