මහ බැංකුවෙනුත් කොරෝනා.. මහ බැංකු අධිපති නිරෝධායනයට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

මහ බැංකුවෙනුත් කොරෝනා.. මහ බැංකු අධිපති නිරෝධායනයට..

මහ බැංකු අධිපති ඩබ්ලිව් එල් ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මහබැංකු ආපනශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙම සේවකයා ආසාදිතයෙක් යයි තහවුරු වී ඇත්තේ පෙරේදා දිනයේදීය.

කෙසේ නමුත් දෛනික මහ බැංකු කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරමින් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad