රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ප්‍රතික්ෂේප කරයි

ක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවැති සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදි වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර ඇත.

තරුණ මන්ත්‍රිවරයෙකු ඊට පත්කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා එහිදී අවධානය යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි තනතුරු පිළිබඳ ව ද සාකච්ඡා වූ බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad